НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ seven

A+ A-

“තව චුට්ටක් කන්නකෝ ජන්කුකී…මේක මන් ඔයා වෙනුවෙන් මයි හැදෙව්වේ…”

“දැන් ඇති බබා…තවත් කෑවොත් මට ඉස්මුරුත්තාව හැදේවි ළමයෝ…”

“මහා නරකයි ඔයා….තමුසේ මට ආදරේ නෑ ….කොහොමද කිව්වේ… මන් ආදරේ තමුසෙට විතරයි කිව්වා…ඒ උනාට යාලු වෙලා දවස් පහක් ගියේ නෑ තමුසෙට මාව එපා වෙලා…”

“හෝව් හෝව්…බේබි…මන් කොයි වෙලේද ළමයෝ ඔයාව එපා කිව්වේ…අඩුම තරමේ මන් ඔයා ගැන වචනයක් වත් කතා කරේ නැ නේ…”

“හරි හරි ඒ උනාට…ඔයා කන්නේ නැ නේ…”

“අම්මෝ…හරි හරි…මන් කනවා…හැබැයි කැවුවොත් විතරයි කන්නෙ…”

“අනේ මගේ අලි බබා…එනවකො ඉතින් ලගට…මන් කවන්නම්….”

මන් එහෙම කිව්වම ජන්කුක් එයාගේ පුටුව උස්සගෙන මගේ ලගටම ආවා…

පුදුමයි ද?මේ කිම් ටේහ්යුන්ග් කියල විශ්වාස නැද්ද? විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න නැත්නම් මට වැඩකුත් නෑ මේ කිම් ටේහ්යුන්ග් තමයි…එතකොට මගේ ආදරවන්තය තමයි ජියොන් ජන්ග්කුක්…දැනට දවස් පහක් අපි කපල් එකක් වෙලා…සෝ ලවුලි අනා…

මිට සතියකට කලින් ජන්කුක් උගේ ගෙදරදී මාව අතවරයට ලක් කරලා ඌ මට ප්‍රපෝස් කරා නේ…පස්සේ දවසේ මාව වොෂ් රූම් එකෙන් උස්සගෙන ගිහින් ජෙනීගේ ඉස්සරහ මාව පජාත කරා…

“මේ මගේ බෝයිෆ්රෙන්ඩ් ජෙනී…මෙයා ඔයා එක්ක මිට කලින් මොනවා කරත් මට අදාළ නෑ…හැබැයි…මීට පස්සෙ තමුන් මෙයා එක්ක ඉන්නවා දැක්කොත් මන් තමුන්ව මරල මුටත් හොද පාඩමක් උගන්නනවා….”

එදා මාව ඇදගෙන ගිහින් ජෙනීගේ ගේ දොරකොඩ ඉස්සරහදීම ඒකිට කෑගහද්දී මන් හිතුවේ ජෙනී එතනම කලන්තේ දාවි කියල…ඇයි යකෝ තමන්ගේ බෝයිෆ්රෙන්ඩ් වෙන මිනිහෙක්ගෙ බෝයිෆ්රෙන්ඩ් කියල දැනගත්තම ඒ කෙල්ලට මොනවා හිතෙන්න ඇතිද?

ඒ උනාට ඒකි කරේ මන් හිතපු දේ අනිත්පැත්ත…ඒකි උඩ පැන පැන මටයි ජන්කුක්ටයි සුබ පැතුව…ඒකිට කොල්ලො දෙන්නෙක් එකට ඉන්නවා දැක්කම කහන ලෙඩේ තියනවා කියල මට එදා තේරුම් ගියා…

පස්සේ දවසේ කොලේජ් යනකොට අපේ අතිජාත මිත්‍ර කැල ඇතුළුව මුළු කොලේජ් එකම මගේ දිහා මහ අමුතු විදියට බලන්න ගත්ත…

“වාහ් කවුද හිතුවෙ ටේහ්යුන්ග් ඔප්පා ගේ කියල…”

“ජන්කුක් නම් කොල්ලෙක් තියා කෙල්ලෙක් දිහා වත් බලපු මිනිහෙක් නෙවෙයි නේ…සිරාවටම ටේහ්යුන්ග් හෙන ලකී…”

“ඒක නෙවෙයි සිරාම සීන් එක…කවුද දන්නේ නෑ බොටම් නේ?මන් කියන්නේ උන් දෙන්නම නියම පිරිමි වගේ නේ…”

“මට නම් හිතෙන්නේ ජන්කුක් බොටම්…”

“පිස්සුද බන්…වෙන්න බෑ ටේහ්යුන්ග් බොටම්…ඌ කොහේ ටොප් වෙන්නද අර සද්දන්ත මිනිහට…”

එදා දවසම මාව දකින දකින සැරේට ඕවා තමයි මට අහන්න ලැබුනේ…සිරාවට මුන්ට වෙන වැඩ නැද්ද මන්ද…උට්ට…මුන් කොහොමද හිතුවේ වත් මන් බොටම් කියල…බලමුකෝ අද රෑට ජන්කුක් මගේ නම කියල කෑගහන හැටි…

කොහොමින් කොහොම හරි ජන්කුක් ටේහ්යුන්ග් කියන්නේ මීට දවස් පහකට කලින් යුග දිවියට පිවිසි ආදරණිය කපල් එකක්…නැ නෑ තාම යුග දිවියට පිවිසියේ නෑ…පිවිසෙන්න බලාපොරොත්තුවකුත් නෑ…

ජන්කුක් සෑහෙන්න ආදරෙයි මට…මමත් ආදරෙයි ද?…ඇත්තටම නැ…කවදාවත් මට ආදරේ කියන හැගීම ඇති වෙලා නෑ ඇති වෙන්නෙත් නෑ….විශේෂෙන් මේ මිනිහ වෙනුවෙන් මගේ හිතේ ආදරයක් ඇති වෙන්නේ නෑ… 

එතකොට මන් මේකා එක්ක කපල් උනේ කොහොමද කියන එක ලොකු ගැටලුවක් නේ…ඒක මෙහෙමයි…මේක තනිකරම රගපෑමක්…මන් මේ රගපානව මුට මුගේ තැන ගැන පොඩි පාඩමක් උගන්නන්න…

මන් කවදාවත් කාගෙවත් අතින් පාලනය වුන මිනිහෙක් නෙවෙයි…මන් පාලනය වෙන එකට වයිර කරනවා…මොකද මන් කැමති පාලනය කරන්න,….

ජන්කුක් නිසා මට සැහෙන්න ලොකු ලැජ්ජාවක් වුනේ…හැමෝම ඉස්සරහ මගේ නම්බුව හේදිලා ගියා…අද ඒ හැම දේටම උබ වන්දි ගෙවාවී ජන්කුක්..මගේ නම කියල කෑ ගහන්න ලෑස්ති වෙයන් අද රෑ එලි වෙනකම් ම….

මගේ උරහිස උඩ සිහි නැති වෙලා ඉන්න ජන්කුක් දිහා බලාගෙන මන් කට කොනින් හිනා වුනා…කෑම වලට දාපු ඩ්‍රග්ස් වැඩ කරන්න පටන් ගෙන…නියමයි…

අද රෑට ඔයාට සැහෙන්න රිදේවි බේබි බෝයි….

අපි හිටියේ මගේ හොටෙල් එකේ…මේකාගේ ඉස්සරහ රගපාල මෙහෙට ගෙන්න ගන්න මට එච්චර මහන්සි වෙන්න ඕන වුනේ නැහැ…පොඩ්ඩයි හුරතල් වුනේ…මේකා එක පාරින් ඇන්දෙන්න තරම් මූ ආදරෙන් අන්ද වෙලා…පවු ඉතින්…

මගේ උරහිස උඩ තිබ්බ ජන්කුක්ගේ ඔලුවට පොඩි තල්ලුවක් දුන්නම ඒකා ගිහින් මේසේ උඩ පත බෑවුන…

අද රෑට ඔයා වෙනුවෙන්ම මගේ රෙඩ් රූම් එක රෙඩි වෙලා තියෙන්නෙ ජන්කුක්…

“ටොම් දැන් එන්න…”මන් මගේ විශ්වාසවන්ත ම සේවකයා වුනු ටොම් ට කෝල් එකක් දුන්නා…විනාඩියයි ටොම් අපි හිටපු මේසේ ලගින් මතු වුනා…

මේකව තනියම උස්සන්න බෑ කියල දන්න නිසාම ටොම් ගේ උදව්වෙන් ජන්කුක්ව මගේ රෙඩ් රූම් එකට උස්සගෙන ගියා…

අන්තිමේදී බොහොම අමාරුවෙන් ජන්කුක්ව ඇද උඩට තල්ලු කරාට පස්සෙ තමයි මන් හුස්මක් ගත්තේ…අම්මෝ මගේ උරහිසත් මොකක්ද වුනා…මේකා නිකන් ඇතෙක් වගේ…මොනවා කනවද මන්ද…

ටොම් රූම් එකෙන් එලියට ගියාට පස්සේ මන් ඩ්‍රග්ස් නිසා සිහි නැතුව ඇඳේ පත බෑවිලා හිටපු ජන්කුක් දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා…ඌ මාරම ලස්සනයි…නෑ ලස්සනයි නෙවෙයි හැන්ඩ්සම්…තියුණු හකුදාර එක්ක කිරි ගරුඩ වගේ සුදු මූණ…බාගෙට ඇරුන බොත්තම් නිසා එලියට පෙන නියම පිරිමි පපුව…මේකා සිරාවටම බොටම් වෙන්න ගැලපෙන්නේ නෑ…

අනිත් පැත්තට මාත් ගැලපෙන්නේ නැ…ඉතින් කරන්න දෙයක් නැ….ජන්කුක් සන්…ඔයාට බොටම් වෙන්න වෙනවා….

මන් ඔලුව දෙපැත්තට වනල මනෝ ලෝකෙන් මේ ලෝකෙට ආවා…

අපි දෙන්න හිටියේ මගේ රෙඩ් රූම් එකේ…මේකට ආපු පලවෙනි කොල්ල ජන්කුක්…නැත්නම් කෙල්ලෝ නම් ඉහේ කෙස් ගානට මේකට ඇවිත් ඇති…

BDSM කියන්නේ මගේ කින්ක් එකක්…සෝ ඒකට ඕන කරන හැම දෙයක්ම මේ රූම් එකේ පිරිලා තිබුනා… මේක ඇතුලේ හැමදේම රෙඩ් ඇන්ඩ් බ්ලැක්…  මේ රූම් එක මන් ආසම තැනක්…

මන් බෙඩ් එක ඉස්සරහ සෙට් කරලා තිබ්බ කැමරා එක ඔන් කරලා බෙඩ් එක උඩ වෙන දේවල් හොදට පැහැදිලිව කැප්චර් වෙන විදියට කැමරා එක ඇජස්ට් කරා..දැන් හරි,..මාත් ටිකක් මත් වුනා නම් මේක පර්ෆෙක්ට්…

බෙඩ් එක ඉස්සරහ තිබ්බ ටේබල් එක උඩ තිබුණු රෙඩ් වයින් බොට්ල් එක පිටින්ම කටේ ගහගත්ත මන් බීගෙන බීගෙන ගියා…මන් කවදාවත් හොද සිහියෙන් සෙක්ස් කරලා නැතුව ඇති…මත් වෙන්නම ඕන මට නම් හොදම ආතල් එක ගන්න…

බෝතලේ බාගයක්ම හිස් කරපු මන් ඇදගෙන හිටපු රතු පාට දිලිසෙන ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන ගමන් බෙඩ් එක උඩ හිටපු ජන්කුක් ළගට කිට්ටු වුනා…

ෂර්ට් එක ගලවල බිමට දාල සම්පූර්නෙන්ම උඩු කය නිරුවත් වුනු මම ජන්කුක් ඇදගෙන හිටපු කළු පාට ෂර්ට් එකේ බොත්තම් ගලවන්න පටන් ගත්තා…

අද…අද මේ රැය…මට කවදාවත් අමතක වෙන එකක් නෑ….මයි බේබි බෝයි…මන් ප්‍රොමිස් වෙනවා ඔයාටත් මේක අමතක නොවෙන රැයක් කරනවා මන්….

ෂර්ට් එකේ බොත්තම් ඔක්කොම ගලවපු මන් ජන්කුක් ගේ බෙල්ලට පාත් වුනා…එදා මට කරා වගේම අද මන් ඔයාගේ බෙල්ල ලස්සනට පාට කරනවා මගේ ජන්කුකි… සතියක් තිස්සේ මන් මේකට හීන මැව්වා බේබි බෝයි…තමුසේ මට කරපුවට වන්දි ගෙවන්න ලෑස්ති වෙනවා….උබට අද සැහෙන්න රිදේවි,…

ඒත්…,

හැමදාම වගේ මගේ වාසනාවේ ලොකු හිලක් තියන බව ඔප්පු වුනා…

මන් ජන්කුක්ගේ බෙල්ලට යන්තම් තොල තිව්ව විතරයි මතක ඊලග තත්පරේ මන් හිටියේ ජන්කුක්ගේ සද්දන්ත ඇගට යට වෙලා…

===========================

යෝ මන් මේක දීල ඉවර කරනවා…හෙටත් දෙන්නම්…

ටේහ්යුන්ගේ බේබි බෝයි… 💜😎

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ seven, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ seven, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ seven online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ seven chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ seven high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ seven light novel, ,

Comment

Leave a Reply

Chapter 7